උපා­ධි­ධා­රීන් 50,000ක් ඇතුළු 150,000කට සැප්.1 සිට රැකියා | Page 3 | සිළුමිණ

උපා­ධි­ධා­රීන් 50,000ක් ඇතුළු 150,000කට සැප්.1 සිට රැකියා

නා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ 'සෞභා­ග්‍යයේ දැක්ම' ප්‍රති­පත්ති ප්‍රකා­ශය යටතේ රජය විසින් රැකියා විර­හිත උපා­ධි­ධා­රින් පන­ස්ද­හ­ස­කට සහ අඩු ආදා­ය­ම්ලා­භීන් ලක්ෂ­ය­කට සැප්. 01 වැනිදා සිට රැකියා ලබා දී තිබේ.

ඒ අනුව රැකි­යා­ලාභී උපා­ධි­ධා­රීන්ගේ නාම ලේඛ­නය අගෝ 16 වැනිදා ජනා­ධි­පති කාර්යා­ල­යීය වෙබ් අඩ­වියේ පළ කරනු ලබන අතර තෝරා ගනු ලැබූ­ව­වන්ට ලිපි යැවීම අගෝස්තු 17 වැනිදා ඇරඹේ. පත්වී­ම්ලා­භීන් සැප්. 01 දා තමන්ට ආස­න්නම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යට වාර්තා කළ යුතු බවත් සුදු­සු­කම් ලැබූ උපා­ධි­ධා­රීන්ගේ නම්, ලේඛ­නයේ ඇතු­ළත්ව නැති­නම් ජනා­ධි­පති කාර්යා­ල­යෙන් විම­සී­මට හැකි බවත් සඳ­හන් කරයි.

 

Comments