MCC ගිවිසුම සම්බන්ධ නීතිපති පුවත අසත්‍යයි | සිළුමිණ

MCC ගිවිසුම සම්බන්ධ නීතිපති පුවත අසත්‍යයි

තමා විසින් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා ප්‍රකාශ කරයි
 
 MCC ගිවිසුම පිළිබඳ ව තවමත්  නිතිපතිවරයා කරුණු හදාරමින් සිටින බව සඳහන් වෙයි
 
නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.

Comments