නව පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ | Page 2 | සිළුමිණ

නව පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

මෙවර මහ මැතිවරණයෙන් තෝරා පත් කර ගත් මන්ත්‍රීවරුන් රැස්වන 09 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
 
ජනාධිපතිවරයා විසින් ඒ අනුව ලබන 20 වනදා පෙරවරු 9.30 ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
 
එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධූරයට පත් කළ බව සහ නව අමාත්‍ය මණ්ඩලය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදන ද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

Comments