මාලක සිල්වා අත්අඩංගුවට | සිළුමිණ

මාලක සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වාගේ පුත් මාලක ද සිල්වා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලමින් ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Comments