මහින්ද අගමැති ලෙස දිවුරුම් දීම ඉරිදා | සිළුමිණ

මහින්ද අගමැති ලෙස දිවුරුම් දීම ඉරිදා

මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ වත්මන් අගමැති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා 09 වැනි ඉරිදා කැලණිය රජමහා විහාරයේදී නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දෙයි.

හෙතෙම මෙවර අගමැති ධු‍රයේ දිවුරුම් දෙනු ලබන්නේ සිවුවන වතාවට ය. මේ අතර නව ඇමැතිවරුන් මහනුවර මඟුල් මඬුවේදී 10 වැනි සඳුදා දිවුරුම් දීමට නියමිතය.

Comments