ජනතාව ගෙදර යැවූ හිටපු මන්ත්‍රීවරු 70 | Page 2 | සිළුමිණ

ජනතාව ගෙදර යැවූ හිටපු මන්ත්‍රීවරු 70

මෙවර මහ මැතිවරණයේදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 70 කට වැඩි සංඛ්‍යාවක් ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

- එක්සත් ජාතික පක්‍ෂය -

නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ,
රවී කරුණානායක,
අකිල විරාජ් කාරියවසම්,
නවීන් දිසානායක,
වජිර අබේවර්ධන,
දයා ගමගේ,
රුවන් විජයවර්ධන,
අර්ජුන රණතුංග,
අජිත් මාන්නප්පෙරුම,
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර,
සුජීව සේනසිංහ,
අජිත් පී පෙරේරා,
පාලිත තෙවරප්පෙරුම,
ඒ එච් එම් ෆවුසි,
චතුර සේනාරත්න,
විජිත් විජේමුණි,
එඞ්වඞ් ගුණසේකර,
විජේපාල හෙට්ටිආරච්චි,
පියසේන ගමගේ,
බන්දුලාල් බණ්ඩාරිගොඩ,
පාලිත රංගේ බණ්ඩාර,
ලක්‍ෂ්මන් විජේමාන්න
විජයකලා මහේෂ්වරන්

- එක්සත් ජනතා නිදහස් සන්ධානය -

තිලංග සුමතිපාල,
ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන,
ටී බී ඒකනායක,
එස් බී නාවින්න,
තාරානාත් බස්නායක,
ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා,
ඉන්දික බණ්ඩාරණායක,
නිරෝෂන් පේ‍්‍රමරත්න
දුලිප් විජේසේකර

- ජනතා විමුක්ති පෙරමුණ -

සුනිල් හදුන්නෙත්ති,
වෛද්‍ය නලින්ද ජයතිස්ස
නිහාල් ගලප්පත්ති

- දෙමළ ජාතික සන්ධානය -

මාවෙයි සේනාධිරාජා
පී. සරවනභවන්

Comments