2020 මහ මැතිවරණය - සමස්ත ඡන්ද ප්‍රතිඵලය | Page 2 | සිළුමිණ

2020 මහ මැතිවරණය - සමස්ත ඡන්ද ප්‍රතිඵලය

2020 මහ මැතිවරණයේ දී දිස්ත්‍රික්ක අනුව එක් එක් පක්ෂය ලබා ඇති ආසන සංඛ්‍යාව පහතින් දැක්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 128 

සමගි ජන බලවේගය - 47 

ඉලංගෙයි තමිල් අරසු කච්චි - 09

ජාතික ජන බලවේගය - 02 

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය - 02

ජාතික කොංග්‍රසය - 01

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - 01

අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් - 01

තමිල් මක්කල් තේසීය කූට්ටනි - 01

තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් - 01

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් - 01

අහිල් ඉලංගෙයි මක්කල් කොංග්‍රස් 01

මුස්ලිම් ජාතික සන්ධානය 01

Comments