සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට | සිළුමිණ

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

අද (07) උදෑසන 7.08 වන විට කොරෝනා ආසාදිතයින් 23දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2564ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 264 දෙනෙකු පමණි.

Comments