යාපනය දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය | සිළුමිණ

යාපනය දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

ITAK - 112,967 - ප්‍රතිශතය - 31.46% - ආසන 03

AITC - 55,303 - ප්‍රතිශතය - 15.40% - ආසන 01

SLFP - 49,373 - ප්‍රතිශතය - 13.75% - ආසන 01

EPDP - 45,797 - ප්‍රතිශතය - 12.75% - ආසන 01

TMTK- 35,927 - ප්‍රතිශතය - 10.00% - ආසන 01


වලංගු ඡන්ද සංඛ්‍යාව - 359,130

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 35,006

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 394,136

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 571,848

Comments