මොනරාගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල | Page 2 | සිළුමිණ

මොනරාගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

මොනරාගල දිස්ත්‍රික්කයේ 2020 මහමැතිවරණයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව, 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 05

01.ශෂීන්ද්‍ර රාජපක්ෂ - 104,729
02.කුමාරසිරි රත්නායක 91,530
03.විජිත බේරුගොඩ 68,984
04.ජගත් පුෂ්පකුමාර 66,176
05.ගයාෂාන් නවනන්ද 45,384

සමගි ජන බලවේගය - ආසන 01

01. ධර්මසේන විජේසිංහ 20,662

Comments