නිකිණි පොහොය අදයි | සිළුමිණ

නිකිණි පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වී තිබේ.

ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධාන කර ඇත.

Comments