මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කැලණිය බොදු ගොවි 1985/​ 5'6'' MBBS (SL) වෛද්‍ය කඩවසම් සුරාසූදුවෙන් තොර ධාර්මික ගුණවත් පුතුට සමකුල ආගමට ලැදි ගුණවන්ත ප්‍රසන්න පියකරු MBBS වෛද්‍යවරියක් බස්නාහිර පළාතෙන් දෙමව්පියෝ සොයති.
G148218

පිළියන්දල බොදු ගොවි 1990,​ 5'6" උස අංගසම්පූර්ණ පදිංචි නිවස සහ තමාගේ පෞද්ගලික වාහනය ප්‍රධාන ආයතනයක් සම්බන්ධව රැකියාවක් කරයි. සොයනුයේ රැකියාවක් කරන සාමාන්‍ය පවුලක දියණියකි. බස්නාහිර පළාත විශේෂයි. 0115727488.
G148265

බස්නාහිර බොදු ගොවි 1993 උපන් උස 5' 10" දෙමාපියන් සමග මැදපෙරදිග වාසය කරමින් එහි ගුවන් සමාගම (Aircraft Maintenance Engineering) සේවය කරන පුතුට ගුණගරුක රූමත් දුවක් සොයයි. ඔහුට ඉතා වටිනා දේපළ හිමිය. පියා ගුවන් යානා ඉංජිනේරුවෙකි. එකම සොයුරු ඔස්ට්‍රේලියාවේ සේවය කරයි. රැකියාවක් කරන හෝ නොකරන විදේශ ගත වීමට කැමති අය පමණක් දුරකථනය සහ හඳහන සමග විමසන්න. m​p​r​o​p​o​s​a​l​5​0​5​0​@​g​m​a​i​l​.​c​o​m​
G148353

බොදු,​ වයස අවුරුදු 46,​ උස 6',​ පැහැපත්,​ ගුණගරුක,​ දුසිරිතෙන් තොර,​ නීත්‍යානුකූලව විවාහයෙන් වෙන්වූ,​ එක්සත් රාජධානියෙහි පදනම් වූ ඉන්දියන් උපමහාද්වීපයේ පිහිටි ප්‍රසිද්ධ බහුජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ තනතුරක සේවය කරන,​ තවත් වසර 02 විදේශයන්හි සේවය කොට ශ්‍රී ලංකාවට මාරුවක් ලබා ගැනීමට අපේක්‍ෂිත,​ ශ්‍රී ලංකාවේ ආදායම් උපදවන දේපල හිමි කඩවසම් බාල පුතුහට,​ උගත්,​ රූමත් සිහින් සිරුරැති අවංක කරුණාවන්ත,​ උස 5' 2" වැඩි,​ වැදගත් පවුලක වයස අවුරුදු 30 ට මැදි හෝ ඊට අඩු දියණියක් සොයයි. කුලය,​ දෑවැද්ද නොසැලකේ. සිංහල කතෝලික අයද සැලකේ. පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. k​a​s​u​n​w​7​4​@​y​a​h​o​o​.​c​o​m​
G148347

මැදිවියෙහි කඩවසම් පෙනුමැති දේපොල හිමි විශ්‍රාමික මහත්මයෙක් සුදුසු සහකාරියක් ඉක්මන් විවාහයක් සඳහා ආරාධනා කරයි.
G148111

Comments