යක­ඩ­යකා බෙලි­අත්ත සිට හම්බ­න්තො­ටට යයි | Page 2 | සිළුමිණ

යක­ඩ­යකා බෙලි­අත්ත සිට හම්බ­න්තො­ටට යයි

මාතර සිට බෙලි­අත්ත දක්වා වන දුම්රිය මාර්ගය හම්බ­න්තොට දක්වා දීර්ඝ කිරී­මට කට­යුතු කර ඇතැයි ප්‍රවා­හන සේවා කළ­ම­නා­ක­රණ අමාත්‍යාංශය කියයි.

මේ මාර්ගයේ බෙලි­අත්ත දක්වා දැනට දුම්රිය ධාව­නය වන අතර පසු­ගිය වක­වා­නුවේ එම මාර්ගය බෙලි­අ­ත්තෙන් නිම­කි­රී­මට සැල­සුම් කරන ලදී. එහෙත් මේ වන විට හම්බ­න්තොට දක්වා මාර්ගය ඉදි කිරීම සඳහා කැබි­නට් අනු­මැ­තිය ලැබී ඇතැ­යිද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Comments