
මහ මැතිවරණයේ අවසන් ප්රචාරක රැලි පැවැත්වෙන අගෝස්තු 02 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු තංගල්ලේදී පැවැත්වෙන අවසන් ජනහමු කිහිපයකට සහභාගි වනු ඇත.
එමෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල හා කොළඹද සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මැද කොළඹදීද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර
දිසානායක මහතාද කොළඹදීද අගෝස්තු 02 දා පැවැත්වෙන
අවසන් ජනහමුවට සහභාගි වනු ඇත. සෙසු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අවසන් ජනහමුද එදින පැවැත්වේ.