හෙරොයින් කිලෝ 23ක් වැල්ලම්පිටියෙන් | සිළුමිණ

හෙරොයින් කිලෝ 23ක් වැල්ලම්පිටියෙන්

යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරු මත වැල්ලම්පිටිය, බ්රැන්ඩියාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලිමකින් රුපියල් කෝටි 25ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 23ක් සහ ගිනි අවියක් සොයා ගෙන තිබේ.

 

Comments