පෙතියාගොඩ ගින්නෙන් නිවාස 06ක් විනාශයට | සිළුමිණ

පෙතියාගොඩ ගින්නෙන් නිවාස 06ක් විනාශයට

කැලණිය - පෙතියාගොඩ වෙල්ල පාරේ නිවාස  6ක් අද (27) උදෑසන ඇති වු ගිණි ගෙන විනාශ වී ඇත.
 
එක් නිවාසයක ඇති වූ ගින්නක්  පැතිරීයාමෙන් එම ස්ථානයේ තිබු නිවාස 6ක් මෙලෙස විනාශයට පත්ව ඇත
 
පළමුවෙන්ම ගින්න හටගත් නිවසේ ඇති වු විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට සැක කෙරේ.
 
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහ යුද හමුදා නිලධාරින්ගේ සහය ඇතිව මේ වනවිට ගින්න මුළුමනින්ම නිවා දමා දැමීමට 
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් වී නැත.
 
සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.

Comments