මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අවු. 28 උස 5' 8'' Softwae quality Engineer විශ්ව කුල (බේද නොසැලකේ) පුතුට 0112906874

G147880

ඕස්ට්‍රේලියානු පුරවැසි බෞද්ධ සිංහල කරාව බී. එස්. සී (කොළඹ 1983) වයස 62,​ පරිගණක මෘදුකාංග සකස් කරන්නා (Software Developer) විවාහ වී සංක්‍රමණය වීමට දක්ෂ අධ්‍යාපනයලත් වයස 45 සහ 55 අතර බෞද්ධ සිංහල මනාලියක් සොයයි. 1988 දී මෙල්බන් නුවරට සංක්‍රමණය විය. සැතපුම 12 ක් කොළඹින් ඉවත අප සිටියි. ලියන්න. k​j​l​p​1​2​8​h​o​o​n​a​@​y​a​h​o​o​.​c​o​m​
G147975

කොළඹ සිංහල බුද්ධාගම වයස අවු. 49 උස 5' 6'' බිරිඳ මියගොස් ඇත. පුතුන් දෙදෙනෙකු සිටියි. සියලු වත්කම් ඇති කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික මහතාට රූමත් /​ පැහැපත් සහකාරියක් සොයයි. දික්කසාද වැන්දඹු වූවාට කම් නැත. ආගම අදාළ නොවේ. e​m​a​i​l​-​d​g​n​p​5​5​5​5​@​g​m​a​i​l​.​c​o​m​
G147849

1980 න් උපන් පසු (පමණි) චරිතවත්,​ රූමත්,​ සහින් සිරුරැති,​ ස්ථිර රැකියාවක් සහිත හා දෙමව්පියන් සමග හැදී වැඩුන අවිවාහක ගුණගරුක මනාලියක් සොයන්නේ උතුරු ඇමරිකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිලාභී මෙරට විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවන (මහාචාර්ය තනතුර අපේක්ෂිත),​ බොදු ගොවි විදුහල්පති දෙමව්පියන්ගේ,​ බුදුදහමට අනුව ජීවත්වන දුමින්,​ මතින් හා සියලු දුසිරිතෙන් තොර 1971 උපන් (අවුරුදු 35 පෙනුමැති) යහපත් සෞඛ්‍යයෙන් හා පෙනුමෙන් යුත් අවිවාහක පුතුටය. විශ්වවිද්‍යාලයේ තවත් අවුරුදු 20 කට ආසන්න සේවා කාලයක් ඇත. බුධ,​ ශනි 7. විවාහය ප්‍රමාද වූයේ අධ්‍යාපනය හා සුදුසු ගතිගුණැති සහකාරියක් නොලැබීම නිසාය. අන්‍යෝන්‍ය අවබෝධයට මුල්තැනදී සාමාන්‍ය කේන්දර ගැලපීමක් පමණක් අපේක්ෂා කරමු. n​e​w​m​a​r​r​y​2​0​1​9​@​g​m​a​i​l​.​c​o​m​
G148081

 

Comments