මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි නවීන දෙමහල් නිවසක් හිමි කළමනාකරණ උපාධිධාරී රාජ්‍ය බැංකුවක කළමනාකාරවරියක ලෙස සේවය කරන රූමත් 45 වියැති සොයුරියට උගත් යහපත් සහකරුවෙක් සොහොයුරා සොයයි. 0112-290014.
B147313

කොළඹ සිංහල බෞද්ධ/​ ක්‍රිස්තියානි දෙමාපියෝ (වෘත්තියවේදී හා විශ්‍රාමික ගුරු) සිය 1985 උපන් රූමත් කාරුණික එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් සැබවින්ම කාරුණික අවබෝධයෙන් යුතු පුතකු සොයති. අධ්‍යාපනික සුදුසුකම්ලත් රැකියාවක නිරත ඇය කෙටිකාලීන නොගැළපෙන විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. බැඳීම් නොමැත. සැළකිය යුතු දේපළක් උරුමවේ. තොරතුරු යොමු කරන්න. p​r​o​p​o​s​a​l​s​8​5​c​@​g​m​a​i​l​.​c​o​m​. රහස්‍යභාවය සුරකිමු.
B147194

1984 බොදු ගොවි අගනුවරට ආසන්න 5'6" උස සුදු සිහින් සිරුරක් ඇති BSC - BCS - Colombo - MSC - USA සමත් USA - PR ඇති එහි රැකියාවේ නියුක්ත එකම දියණියට සුදුසු පුතෙක් දෙමාපියෝ සොයති. USA සිටින අය විශේෂයි. p​r​a​s​a​n​n​a​b​e​r​e​n​@​g​m​a​i​l​.​c​o​m​ 0112859062.
B146867

1989 සැප්. ගොවි බොදු 5' 5" තලෙළු,​ කොළඹ 7 පාසලක අධ්‍යාපනය ලත් ශිෂ්‍යත්වයක් මත බැංගලෝර් BBM උපාධිය හදාරා දැනට MBA අවසන් වසරේ පිළිගත් බැංකුවක සහකාර කළමනාකාර සේවයේ නියුක්ත නිවාස,​ වාහන ඇතුළු දේපළ හිමි කනිෂ්ඨ දියණියට නීතිඥ පියා සොයනුයේ වැදගත් පවුල් පසුබිමක් සහිත උගත් වෘත්තීය සුදුසුකම් අැති 5' 7" ට වඩා උසැති,​ කඩවසම් නිරෝගී පුතණුවෙකි. රාහු 7 පාපී නොවන කේන්ද්‍රයකි. හඳහන් සහ ආගම නොසැලකේ. Email:a​m​a​r​a​6​8​6​8​@​g​m​a​i​l​.​c​o​m​
B147216

1991 බොදු ගොවි 5' 4'' වැදගත් පවුලක රූමත් අවසන් වසර විද්‍යා උපාධි අපේක්ෂක හා පෞද්ගලික පාසලක ඉංග්‍රීසි ගුරු පුහුණුව ලබන දියණියට රජයේ රැකියාවක් කරන උගත් බුද්ධිමත් ආගමට දහමට ලැදි සුදුසු පුතෙකු ගුරු මව සොයයි. පළමු ලිපියෙන් සත්‍ය තොරතුරු හා හඳහන් කොපිය සමග දන්වන්න. a​s​o​k​a​d​h​a​r​6​2​@​g​m​a​i​l​.​c​o​m​
B146236

1994/​08 බොදු ගොවි අගනුවරට ආසන්න පදිංචි කොළඹ විශාකා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබ විදේශ රටක ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ (international Business Menagement) උපාධිධාරී උස 5' 2" සැබැවින්ම ඉතාම රූමත්,​ පැහැපත් සිහින් සිරුරැති බෞද්ධාගමට කලාවට ලැදි උගත් ගුණගරුක චාම් ගතිගුණ අගයන දියණියට සුරා සූදුවෙන් තොර වැදගත් පවුලක සමකුල උගත් උපාධිධාරි කඩවසම් ප්‍රියමනාප පෙනුමැති (ව්‍යාපාරික වුවද කම් නැත) පුතෙකු රජයේ උසස් නිලයක් දරන ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන පියා/​ මව සොයන අතර,​ එකම සොහොයුරු උපාධිධාරියෙකු වේ. සියලු විස්තර,​ කේන්දර පිටපත,​ දුරකථන අංකය සමඟ එවන්න. ඊමේල් : proposaldn489,​ දුරකථන : 0112-891258.
B147098

1997 සැප්තැම්බර් උපන් ඕස්ට්‍රේලියාවේ පදිංචි උපාධිධාරී,​ ඉංජිනේරු,​ රැකියාවේ නියුතු ප්‍රසන්න,​ චරිතවත්,​ 5' 2" උස,​ වටිනා දේපළ හිමි දියණියට උගත් ගුණයහපත් පුතෙකු බොදු/​ ගොවි දෙමව්පියන් සොයයි. ඉංජිනේරු,​ වෛද්‍ය හෝ සමාන වෘත්තීන් විශේෂයි.
B147094

Comments