අබාන්ස් PLC විධායක අධ්‍යක්‍ෂ චන්ද්‍රිකා පෙරේරා | සිළුමිණ

අබාන්ස් PLC විධායක අධ්‍යක්‍ෂ චන්ද්‍රිකා පෙරේරා

අබාන්ස් ව්‍යාපාර සමූහය සමඟ එක් වීමට පෙර චන්ද්‍රිකා පෙරේරා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දශක තුනකට අධික කාලයක් සේවයේ නිරතව සිට ඇති අතර; අවසන් වරට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි විධායක උප සභාපතිනිය වශයෙන් කටයුතු කරන ලදී. චන්ද්‍රිකා පෙරේරා ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමණාකරන ගණකාධිකාරී ආයතනයේ (CMA) සාමාජිකත්වය දරණු ලබයි. මීට අමතරව Queensland විශ්වවිද්‍යාලයේ මූල්‍යකරණය සම්බන්ධ (විශේෂ) ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් ඇය සතුව ඇත.

Comments