ජනපති ලග්ගල පොදු වෙළෙඳ පොළේ පැවැති ජන හමු­ව­කට සහ­භාගි වෙයි . | Page 2 | සිළුමිණ

ජනපති ලග්ගල පොදු වෙළෙඳ පොළේ පැවැති ජන හමු­ව­කට සහ­භාගි වෙයි .

සු­ගිය 10 වැනිදා ලග්ගල පොදු වෙළෙඳ පොළේ පැවැති ජන හමු­ව­කට සහ­භාගි වූ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජන­තාව හමු­වට ගොස් ඔවුන් සමඟ සුහද කතා­බ­හක නියැ­ළුණු අයුරු. මෙහිදී ජන­තා­වගේ ගැටලු ගැනද විශේෂ අව­ධා­න­යක් යොමු කළ ජනා­ධි­ප­ති­ව­රයා ඔවුන්ගේ ගැට­ලු­ව­ලට කඩි­නම් විස­ඳුම් ලබා දීමට කට­යුතු යොද­න්නැයි නිල­ධා­රීන්ට දැනුම් දුන්නේය.

සේයා­රුව - විමල් කරු­ණා­ති­ලක

Comments