එංගලන්තයේ සිටි 234ක් දිවයිනට | සිළුමිණ

එංගලන්තයේ සිටි 234ක් දිවයිනට

ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු අද දිවයිනට රැගෙන විත් තිබේ.

ඒ කොරෝනා ව්‍යාප්තියත් සමග එංගලන්තයේ සිරවී සිටි අයයි.

එලෙස දිවයිනට පැමිණි පිරිස අතරට උසස් අධ්‍යාපනය හා විවිධ රැකියා සඳහා එංගන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් අයත් ය.

මෙම පිරිස ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණයට යොමු කර තිබේ.

Comments