හලාවත 42 ක් ස්වයං නිරෝධායනයට | Page 2 | සිළුමිණ

හලාවත 42 ක් ස්වයං නිරෝධායනයට

හලාවත, කොස්වත්ත ප්‍රදේශයේ නිවාස 10 ක පුද්ගලයින් 42 ක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඔවුන් කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව අසුරු කළ පිරිසක් බවයි.

 

Comments