පැය 09 කට පසු රිෂාඩ් CID යෙන් පිටව යයි | Page 2 | සිළුමිණ

පැය 09 කට පසු රිෂාඩ් CID යෙන් පිටව යයි

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මිට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය නවයක පමණ කාලයක්  ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගිය බවයි.

 

Comments