ප්‍රතිපත්ති පොළී අනුපාත යළි පහළ දමයි | Page 2 | සිළුමිණ

ප්‍රතිපත්ති පොළී අනුපාත යළි පහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුව, ප්‍රතිපත්ති පොළී අනුපාත යළි පහළ දමා තිබේ.

මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොළී අනුපාතය 4.5% දක්වා පහළ දමා ඇති බවයි.

නිත්‍ය ණය පහසුකම් අනුපාතය පහළ දමා ඇත්තේ, 5.5% ක් දක්වායි.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ රැස්වී ගත් තීරණයකට අනූව එලෙස ප්‍රතිපත්ති පොළී අනුපාත පහළ දමා තිබේ.

Comments