සිවාජිලිංගම් අත්අඩංගුවට | සිළුමිණ

සිවාජිලිංගම් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සිවාජිලිංගම් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වැල්වැටිතුරේ ප්‍රදේශයේදීය.

Comments