තිරිඟු පිටි පැකට්ටුවක මිල ඉහළට | Page 2 | සිළුමිණ

තිරිඟු පිටි පැකට්ටුවක මිල ඉහළට

කිලෝග්‍රෑම් 5 ක තිරිඟු පිටි පැකට්ටුවක මිල පමණක් රුපියල් 5.00 කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.

එම සමාගම සඳහන් කළේ, කිලෝග්‍රෑම් 5 පැකට්ටුවක් සඳහා යන ඇසුරුම් මිල අධිකවීම හේතුවෙන් එලෙස එහි මිල ඉහළ දැමූ බවයි.

 

 

Comments