සුබ මංගලම් | සිළුමිණ

සුබ මංගලම්

මනාලියෝ

අපගේ දියණිය දෙමාපියන් සමග ජීවත්වන අතර,​ ඇය එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි,​ ප්‍රසන්න,​ සිහින් සිරුරැති,​ මධ්‍යම ප්‍රමාණයේ පැහැපත් වූ වයස 26,​ උස 5' 1'' Bsc Msc (ප්‍රතිශක්ති විද්‍යා) සුදුසුකම්ලත් එ/​ රාජධානියේ ගෝලීය ඖෂධ සමාගමක සේවය කරන්නීය. බෞද්ධාගමික දෙමාපියන් හට ද්විත්ව පුරවැසිභාවය හිමි අතර,​ මව දැනටමත් එ/​ රාජධානියේ සේවය කරන අතර,​ වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් කාරුණික දුසිරිතෙන් තොර වයස අවුරුදු 31 ට අඩු 6' උසැති ඒ /​ රාජධානියේ ජීවත් වන පුතකු සොයයි. කුල,​ ආගම්,​ ජාතිභේද,​ නොසැලකේ. තොරතුරු ඊමේල් කරන්න. n​e​e​t​h​a​0​9​1​@​l​i​v​e​.​c​o​.​u​k​
B146758

කොළඹ,​ වයස 33 ක්,​ පවුලේ වැඩිමහල් දියණිය මාධ්‍යවේදිනියක් වශයෙන් වසර 10 ක් සේවය කරන අතර සුදුසු සහකරුවෙක් මාමා විසින් සොයයි. email - s​a​n​a​h​a​s​p​@​g​m​a​i​l​.​c​o​m​
B146684

කෝට්ටේ පදිංචි බොදු ගොවි පැහැපත් 1990 මාර්තු උපන් උස 5' භෞතික චිකිත්සක උපාධිධාරී රජයේ රෝහලක සේවය කරන දියණියට සම උගත් යහපත් ගතිපැවතුම් ඇති පුතෙකු බලාපොරොත්තු වෙමි. එකම සහෝදරයා හා සහෝදරිය බැංකු ක්ෂේත්‍රයේ නියුතු වෙති. පාපී ග්‍රහයන් නොමැත. කේන්ද්‍රය සමග විමසන්න. t​i​l​i​w​i​j​e​s​i​n​g​h​e​@​g​m​a​i​l​.​c​o​m​
B146607

දකුණේ බොදු ගොවි 1969 බෞද්ධ අවිවාහක 5' 1" සිහින්,​ පියකරු සිරුරැති,​ රූමත්,​ පැහැපත් ළාබාල පෙනුමැති,​ උගත් කොළඹ රජයේ රැකියාවැති,​ ගෘහ පාලනය පිළිබඳ මනා දැනුමැති,​ වැදගත් දියණියට,​ වැදගත්,​ උගත්,​ කඩවසම්,​ දුසිරිතෙන් තොර ගුණයහපත්,​ සමාජශීලි,​ ස්ථිර ආදායම් මාර්ගයක් ඇති සහකරුවෙකුට ආරාධනා. දික්කසාද වූ අයෙකු වුවද කම්නැත.
B146600

බොදු ගොවි අ.26 ක් වයසැති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද සේවයේ නියුතු දියණියට විදේශ ගතවීමට කැමති,​ උගත් පුතෙකු මව සොයයි.
B146789

1984 බොදු ගොවි අගනුවරට ආසන්න 5'6" උස සුදු සිහින් සිරුරක් ඇති BSC - BCS - Colombo - MSC - USA සමත් USA - PR ඇති එහි රැකියාවේ නියුක්ත එකම දියණියට සුදුසු පුතෙක් දෙමාපියෝ සොයති. USA සිටින අය විශේෂයි. p​r​a​s​a​n​n​a​b​e​r​e​n​@​g​m​a​i​l​.​c​o​m​ 0112859062.
B146865

Comments