Pre-Shoot කරන්න ගිය යුවලක් සේර ඇල්ලට වැටෙයි | සිළුමිණ

Pre-Shoot කරන්න ගිය යුවලක් සේර ඇල්ලට වැටෙයි

මාතලේ, ලග්ගල, සේර ඇල්ලට වැටී තරුණයෙකු අතුරුදන්ව තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ, ලබන මස විවාහ වීමට නියමිතව තිබූ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

ඔහු සිය අනාගත මනාලිය සමග සිදු කළ පෙර රූගත කිරීමක් (Pre-Shoot) අතරතුරදී මෙම අනතුර මුහුණ පා තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ මෙම අනතුර සිදුව ඇති බවය.

පොලීසිය සඳහන් කළේ, අදාළ තරුණිය ද සේර ඇල්ලට වැටී ඇති අතර ඇයව බේරාගෙන ඇති බවය.

 

Comments