කළුතර නගරාධිපති අත්අඩංගුවට | Page 2 | සිළුමිණ

කළුතර නගරාධිපති අත්අඩංගුවට

කළුතර, වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඉබි යතුරු කඩා ඇතුළුවීම නිසා නිරෝධායන නීති උල්ලංඝණය කිරීම අයුතු ජනරාශිය හා දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් කළුතර නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

Comments