රැකි රක්ෂා | සිළුමිණ

රැකි රක්ෂා

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

මෝටර් රථ වාහන අම­තර කොටස් සප­යන අප ආය­ත­නය සඳහා අම­තර කොටස් සැප­යීම සහ ඒ පිළි­බ­ඳව ප්‍රචාරණ කට­යුතු කිරීමේ අර­මු­ණින් අලෙවි නියෝ­ජි­ත­ව­රුන් බඳ­වා­ගැ­නීම සිදු කරනු ලැබේ. සුදු­සු­කම්. 1. මනා පෞරු­ෂ­ත්ව­යක් තිබීම,​ 2. අවු. 22-35 අතර,​ 3. අලෙවි නියෝ­ජි­ත­යෙකු ලෙස පළ­පු­රුද්ද. යතුරු පැදි­යක් සහිත වීම. (අම­තර) වැටුප් හා දීමනා සාකච්ඡා කර ගත හැකිය. සම්මුඛ පරී­ක්ෂණ සඳහා අම­තන්න. 0777279717. RANJITH MOTORS (PVT) LTD,​ No. 30,​ Sirimavo Bandaranayake Mawatha,​ Colombo 14.

031548
 

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්කරු

වයස අවු­රුදු 18-22 ගැහැණු ළමුන් සඳහා Multi Duty Clerk තන­තු­රට ඇබෑර්තු ඇත. විම­සීම් : ක්‍රිස්ටික් ලංකා පොලි­මර්ස් (පුද්) සමා­ගම 'ක්‍රිස්ටික් හවුස්' නො. 79,​ ජයන්ත මල්ලි­මා­රච්චි මාවත,​ කොළඹ - 14. 0112382241 /​ 0703537770.

031048

 

 

ඇබෑර්තු - විවිධ

අප ආය­ත­න­යට පරි­ග­ණක වෙළඳ සහ­යක පිරිමි අවු. 20 - 25 අතර,​ සා. පෙළ දක්වා සුදු­සු­කම් නවා­තැන් පහ­සු­කම් අවශ්‍ය නම් සප­යමි. පැමිණ විම­සන්න. සෙත්සිරි මියු­සික් සෙන්ටර් 3/​1,​ මල්වත්ත පාර,​ කොළඹ 11. ටෙලි. 0112344305,​ 0718175007

029524

Comments