Mask එක නොදැම්මොත් දින 14ක් ස්වයං නිරෝධායනයට | Page 2 | සිළුමිණ

Mask එක නොදැම්මොත් දින 14ක් ස්වයං නිරෝධායනයට

මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හෙට සිට දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ, හෙට සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවය.

Comments