මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

 කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි නවීන දෙමහල් නිවසක් හිමි කළමනාකාර උපාධිධාරී රාජ්‍ය බැංකුවක කළමනාකාරවරියක ලෙස සේවය කරන රූමත් 45 වියැති සොයුරියට උගත් යහපත් සහකරුවෙක් සොහොයුරා සොයයි. 0112290014
B145746

1985 බොදු ගොවි 5' 2" සුදු සිහින් රජයේ හෙද නිලධාරිනි දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. අමතන්න. 047-2230397.
B146058

1989 සැප්. උපන් ගොවි බොදු පවුලක 5' 5" උස තලෙළු ප්‍රසන්න පෙනුම ඇති කොළඹ 7 පිළිගත් පාසලක අධ්‍යාපනය ලත් ශිෂ්‍යත්වයක් මත බැංගලෝර් BBM උපාධිය හදාරා දැනට MBA අවසන් වසරට සුදානම් වන පිළිගත් බැංකුවක සහකාර කළමනාකාර සේවයේ නියුක්ත නිවාස හා මෝටර් වාහන ඇතුළු වටිනා දේපළ හිමි කනිෂ්ඨ දියණියට නීතිඥ පියා සොයනුයේ වැදගත් පවුල් පසුබිමක් සහිත උගත් වෘත්තීය සුදුසුකම් ඇති 5' 7" ට වඩා උසැති තලෙළු උසට සරිලන මහතකින් යුත් කඩවසම් නිරෝගී පුතණුවෙකි. රාහු 07 කොටුවේ වන අතර පාපී නොවන කේන්ද්‍රයකි. අපගේ වැඩිමහල් දියණිය වරලත් වාස්තු විද්‍යාඥවරියකි. හඳහන් සහ ආගම නොසැලකේ. ගුණගරුක තරුණයකු සොයමි. Email:a​m​a​r​a​6​8​6​8​@​g​m​a​i​l​.​c​o​m
​B145985

Comments