නායක දිමුත් කරුණාරත්න ක්ලාන්ත වේ | Page 2 | සිළුමිණ

නායක දිමුත් කරුණාරත්න ක්ලාන්ත වේ

Covid-19 වසංගත තත්ත්වය නිසා මාස දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ තාවකාලිකව නවතා දැමුණු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු අද යළිත් ඇරඹිණ.

එහිදී එළිමහන් පුහුණුවීම් ක්‍රීඩකයන් අද ඇරඹු අතර එම අවස්තාවේ පරිසරයේ උෂ්ණත්වය වැඩිවීම නිසා නායක දිමුත් කරුණාරත්න ක්ලාන්ත වී තිබේ.

ඉන්පසුව වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර වෙත යොමු කරවූ ඔහු දැන් ප්‍රතිකාර ලබමින් සිටියි.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සැලකෙන්නේ ශාරිරීක යෝග්‍යතාවය (ෆිට්නස්) අඩුම ටෙස්ට් ක්‍රීඩා කරනා කණ්ඩායම ලෙසටයි.

Comments