කොරෝනා මරණ තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවයි | සිළුමිණ

කොරෝනා මරණ තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවා තිබේ.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 70500ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් 61 ලක්ෂ 50,261ක් වාර්තා වී තිබේ.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන් වන අතර එරට තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂ 16,601ක් බව වාර්තා වෙයි.

එමෙන්ම අමෙරිකාවෙන් කොරෝනා මරණ එක් ලක්ෂ 5501ක් වාර්තා වී තිබේ.

Comments