හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා සමුගනියි | සිළුමිණ

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා සමුගනියි

දකුණු පළාතේ සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කළ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා (89) කොළඹ රෝහලකදී අද අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු හිටපු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ පියාණන් ද වෙයි.

Comments