වික්ටර් රත්නායකට සෙත්පතා පින්කම් | සිළුමිණ

වික්ටර් රත්නායකට සෙත්පතා පින්කම්

කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායකට සෙත්පතා

කීර්ති පැස්කුවල් කලාකරුවාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවැත්වූ ආශීර්වාද බෝධි පූජාවට සහෝදර කලාකරුවන් සහභාගි වූ අවස්ථාව.

 

Comments