ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 304ක් දිවයිනට | Page 2 | සිළුමිණ

ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 304ක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද(30) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Comments