මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි | සිළුමිණ

මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි

ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම සඳහා හෙට පෙරවරු 10.00 දක්වා කල් තබා තිබේ.

Comments