මාලිගාවත්තේදී මියගිය කාන්තාවකගේ ඥාතිවරියක හඬා වැළපෙමින්...... | Page 2 | සිළුමිණ

මාලිගාවත්තේදී මියගිය කාන්තාවකගේ ඥාතිවරියක හඬා වැළපෙමින්......

රාමසාන් උත්සවය නිමිත්තෙන් මැයි 21 බ්‍රහස්පතින්දා මාලිගාවත්තේදී ව්‍යාපාරිකයකු සිදුකළ ආධාර බෙදාදීමේදී ඒවා ලබා ගැනීමට පැමිණි කාන්තාවන් තිදෙනකු තෙරපී මියයාමෙන් පසු එම ස්ථානයට පැමිණි ඥාතිවරියක හඬා වැළපුණු අවස්ථාව. (සේයාරුව - වාසිත පටබැදිගේ)

 

Comments