පොලියේ ලොකු පුටු 11 කට ස්ථාන මාරුවීම් | Page 2 | සිළුමිණ

පොලියේ ලොකු පුටු 11 කට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මැතිවරණ කොමිසම් සභාවේ එකගතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පොලිස් මූලස්ථානය නිකුත් කල නිවේදනයේ සහන් වුනේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නව අධ්‍යක්ෂ ලෙස, SSP ඒ.ආර්.පී.ජේ අල්විස් පත් කර ඇති බවයි.

Comments