පාකිස්ථාන ගුවන් යානාවක් අනතුරක | සිළුමිණ

පාකිස්ථාන ගුවන් යානාවක් අනතුරක

පාකිස්ථානයේ ලාහෝර් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වමින් තිබූ මගී ප්‍රවාහන ගුවන්යානාවක් අනතුරට පත්වී තිබේ.

අනතුරට පත් එයාර්බස් වර්ගයේ යානාවේ මගීන් 91 දෙනකු ඇතුලු සියයකට ආසන්න පිරිසක් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් වාර්තා පවසන්නේ යානාව අනතුරට පත් ස්ථානයේ දැඩි දුමාරයක් පවතින බවයි.

Comments