තවත් ආසාදිතයින් 20කට සුවයි | සිළුමිණ

තවත් ආසාදිතයින් 20කට සුවයි

කොරෝනා ආසාදනය වූ තව ත් 20 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 604 වේ.

Comments