පුත්තලමේ අභිරහස් මරණය | Page 2 | සිළුමිණ

පුත්තලමේ අභිරහස් මරණය

පුත්තලම, පල්ලම ප්‍රදේශයේ 60 හැවිරිද පුද්ගලයෙකු‍ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ, දියණිය ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ නිවසට යාබද නිවසක තිබියදී පොලීසිය විසින් සිරුර සොයා ගෙනු ලැබ තිබේ.

පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ, දියණිය හා අසල්වැසියෙකු සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරුණු බැවින් එම තිදෙනා අත්අඩංගුවට ගත් බව ය.

අද පස්වරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණු අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Comments