ඇල්පිටිය උතුර ග්‍රාම නිලධාරී වසමට අයත් කැටපල ජනපදයේ නිවාස 32 කට තද සුළගකින් හානි සිදුව තිබේ.
ගනේගොඩ මහා විද්‍යාලයට ද තද සුළගින් හානි සිදුව ඇත.
ගස් කඩාවැටීම් හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලි සැපයුම ද බිඳවැටී ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් හානියට පත්වූ ප්‍රදේශයේ නිරීක්ෂණයක ද නිරත වූ බව ද සඳහන්.