ආසාදිතයින් ගණන 797 දක්වා ඉහළට - Update | සිළුමිණ

ආසාදිතයින් ගණන 797 දක්වා ඉහළට - Update

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 797 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Update -

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 774 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments