ජුනි 01 පාසල් විවෘත කිරීමට තීරණයක් නැහැ | සිළුමිණ

ජුනි 01 පාසල් විවෘත කිරීමට තීරණයක් නැහැ

ජූනි 01 වැනිදා පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

Comments