සුවය ලැබු ආසාදිතයින් ගණන 187 ක් | සිළුමිණ

සුවය ලැබු ආසාදිතයින් ගණන 187 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 03 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබූ ගණන 187 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments