තවත් 10දෙනෙක් සුවය ලබා පිටව යති | සිළුමිණ

තවත් 10දෙනෙක් සුවය ලබා පිටව යති

කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

ඒ අනුව, අද(03) වනවිට සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 182ක් බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Comments