අඩු ආදායම්ලාභීන් පවුල් ලක්ෂ 55කට රුපියල් 5000ක විශේෂ දීමනාවක් | සිළුමිණ

අඩු ආදායම්ලාභීන් පවුල් ලක්ෂ 55කට රුපියල් 5000ක විශේෂ දීමනාවක්

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට සමගාමීව අඩු ආදායම්ලාභීන් ඇතුළු ජීවනෝපාය අහිමි වූ පවුල් ලක්ෂ 55කට රජය මඟින් රුපියල් 5000ක විශේෂ දීමනාවක් දැනටමත් ගෙවා තිබේ. එම දීමනාව ලබා ගත් මේ වැඩි හිටි යුවළ අනුරාධපුර රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියඹලාගස්වැව ග්‍රාමයේදී ව‌ෙම් ඇති සේයාරුව ගනු ලැබුවේ සමෘර්දි සන්නිවේදිකා නදීකා රෝහිණීය.

Comments