තැපැල් සේවා කටයුතු ඇරඹේ | Page 2 | සිළුමිණ

තැපැල් සේවා කටයුතු ඇරඹේ

තැපැල් සේවා කටයුතු මේ වන විට අරඹා ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි. මේ වනවිට කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු ආරම්භ කර ඇතැයිද එළැඹෙන 21 වැනිදා අඟහරුවාදා සිට ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාල 9හිම වැඩ කටයුතු සීමිත පිරිසක් යටතේ ඇරැඹීමට කටයුතු යොදා ඇතැයිද මේ වන විට ඖධෂ බෙදා හැරීම් කටයුතු තැපැල් සේවකයින් හරහා සිදුකරනු ලබන බවද තැපැල්පති පෙන්වා දුන්නේය.ඒ අනුව ඉදිරි සතියේදී තැපැල් සේවා ආරම්භ කිරීමේ ප්‍රථම අදියර ක්‍රියාත්මක කරනු ලබන බවද මේ ව විට තැපැල් කාර්යාලවල ලිපි ලක්ෂ 4ට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවද තැපැල්පති කීය.

සේයාරුව - හිරන්ත ගුණතිලක

Comments